ඔක්තෝම්බර් 01 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2024.09.02 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී වැඩිහිටි උත්සවය පවත්වන්නට යෙදුණි.

මෙහිදී සියවස් පූර්ණ වැඩිහිටියන් හත් දෙනකු සඳහා උපහාර පිදීම සිදු වූ අතර, වැඩිහිටියන්ගේ නර්තන හා විවිධ අංග වලින් මෙම වැඩ සටහන සමන්විත වුණි.

මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය, පරිපාලන නිලධාරිනී කේ. සී. එන්. පෙරේරා මහත්මිය ,පොලිසිය නියෝජනය කරමින් මහත්ම මහත්මීන්, රාජ්‍ය නිලධාරීන් හා ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන වල සාමාජික සාමාජිකාවන් 300 කට ආසන්න පිරිසක් සහභාගී විය.

මෙය සංවිධානය කරනු ලැබුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය හා වැඩිහිටි බල මණ්ඩලය මගිනි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම විසින් 2025. 08.22 වන දින සිදු කරන ලදී.

ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ, පරිපාලන ග්‍රාම නිලධාරි දීපිකා අබේසේකර මහත්මිය, ප්‍රාදේශීය සභා සභාපතිතුමා, රතනජෝති විදුහලේ විදුහල්පතිතුමිය ඇතුළු ගුරු මණ්ඩලය, ග්‍රාම නිලධාරීන් ,ආර්ථික සංවර්ධන නිලධාරීන් සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් සහභාගී විය.

පාරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර ,මෙය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.

ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.

  • අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
  • යටගම ප්‍රාථමික විද්‍යාලය
  • හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
  • දොරණගොඩ මහා විද්‍යාලය
  • ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
  • වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
  • බුරුල්ලපිටිය මහා විද්‍යාලය
  • මාරපොල මහා විද්‍යාලය
  • වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
  • කොටුගොඩ රාහුල මහා විද්‍යාලය

මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

News & Events

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
செப்2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

குடியுரிமை சாசனம்

Scroll To Top