මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික බල මණ්ඩලය කොට්ඨාශයේ කලායතන වල සහභාගිත්වයෙන් "රඟසොබා" ප්‍රසංගය අප්‍රේල් 19 වන දින නාලන්දා විද්‍යාලීය රඟහලේදී ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, එහි සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීන් හා සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරීන් විසින් සිදු කරන ලදී.

News & Events

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top