මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සල මැයි මස 12 වන වෙසක් පොහෝ දින සවස 4.00 ට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේගේ විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලදී. මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා කාර්යාල නිලධාරින් ද දායක්තවය ලබාදුනි.

 

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top