ආකල්ප වෙනසක් තුලින් ගෘහ ඒකක සවිබල ගැන්වීම සඳහා වන SMART HOME - සපිරි නිවහන ව්‍යාපෘතිය පිළිබඳව හා පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව Clean Sri lanka වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා  මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජි.ආර්.වයි ඒ. දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන්   2025.01.27 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  පවත්වන ලදී.‍  .මෙම අවස්ථාවට ක්ෂේත්‍ර නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී විය.

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

Scroll To Top