Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

දිස්ත්‍රික් ලේකම්තුමාගේ හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සංකල්පයක් මත අප දිස්ත්‍රික්කය තුල පවත්වාගෙන යන සංස්කෘතික බල මණ්ඩල යාවත්කාලීන කිරීම සඳහා 2025.05.30 වන දින ප.ව. 2.00 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

ඒ සඳහා කලාකරුවන් 65 දෙනෙකු පමණ සහභාගී වු අතර, දිස්ත්‍රික් බල මණ්ඩලයේ ගරු සභාපති විශාරද ෂර මහතා ද තවත් කලාකරුවන් පිරිසක් හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි තුමිය ද මේ සඳහා සහභාගී විය. එහිදි සචී කාලායතනය විසින් විශේෂාංගයක් හා ෂර්ලි වෛජයන්ත මහතාගේ ගීතයෙන් සභාව වර්ණවත් විය. හිටිවන කවි ජවනිකාවකින් ද මෙම වැඩ සටහන වර්ණවත් විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික නිලධාරින් වන සංජය ප්‍රියදර්ශණ මහතා, කුමුදු ජයසූරිය මිය හා සංජීවනී මාගම්මන මිය මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.

 

WhatsApp Image 2025 06 03 at 14.41.20  WhatsApp Image 2025 06 03 at 14.41.21 1

   WhatsApp Image 2025 06 03 at 14.41.22 1   WhatsApp Image 2025 06 03 at 14.41.22

Scroll To Top