Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

2026 ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ  උපදෙස් හා මඟ පෙන්වීම මත දේශගුණික විපර්යාසවල බලපෑම අවම කිරීමට  ක්‍රියාත්මක වෙමු තේමාව යටතේ ජගත් පරිසර දින සැමරුම් වැඩ සටහනක් මිනු/ ජනාධිපති විද්‍යාලයේ දී  පැවැත්විණි. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීයලේකම් අයෝධ්‍යා දිසානායක මිය, අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අයි.පී.ඒ. සුරංජි මිය ඇතුළු නිලධාරීන් පිරිසක්  සහභාගී විය.

මෙහිදි ඔසු උයනක් සකස් කිරීම සඳහා ඔසුපැළ හා ඒවාට අදාළ නාමපුවරු ලබාදීම ද, 6 – 10 කණිෂ්ඨ අංශය සඳහා දේශගුණික සෞභාග්‍ය අත් දකිමු යන මාතෘකාව යටතේ පැවැත්වූ  චිත්‍ර තරඟයේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කිරීම ද සිදුවිය.

මෙම අවස්ථාවට සහභාගී වූ සිසු දරුවන් වෙත කුසලතා සහතික පත් පිරිනැමුණු අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායමද මේ අවස්ථාවට  සහභාගී විය.

 

            

     

Scroll To Top