Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

2026 වර්ෂයට සෙත් පැතීම හා පසුගිය වර්ෂයේ ඇති වූ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් මිය ගිය අය සඳහා පිං පැමිණ වීම මූලික කරගෙන මිනුවන්ගොඩ වැඩිහිටි බල මණ්ඩලය හා සමාජ සේවා අංශය එක්ව 2026.01.02 දින සෙත් පිරිත හා සාංඝික දානය පැවැත් වූ අතර,  ගැබිනි මව්වරුන් 08 දෙනෙකු සඳහා දිවා ආහාරය හා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.

මෙම පිංකම් මාලාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ සිදු වූ අතර මාණ්ඩලික නිලධරින් , කාර්යාල නිලධාරීන්  හා වැඩිහිටි සමිති වල සාමාජික සාමාජිකාවන් 250 කට අධික පිරිසක් සහභාගී විය.

මෙම වැඩ සටහනේ සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්  කාර්යාලයේ වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරි චතුරිකා ගුණතිලක මහත්මිය විසින් සිදු කරන ලදී.

 

WhatsApp Image 2026 01 02 at 10.37.24 1    WhatsApp Image 2026 01 02 at 10.46.08    WhatsApp Image 2026 01 02 at 11.56.32         

WhatsApp Image 2026 01 06 at 09.11.37 2     WhatsApp Image 2026 01 06 at 09.11.37 3   WhatsApp Image 2026 01 06 at 09.11.39     WhatsApp Image 2026 01 08 at 08.42.46

Scroll To Top